fbpx

Current Affairs

Current Affairs

Especial ‘Janaraja Perahara’ organized in Kandy to mark the 75th Anniversary of Independence.

75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් මහනුවරදී විශේෂ ‘ජනරජ පෙරහර’ සංවිධානය කෙරිණි.

2023 / 02/16

The massive earthquake that struck Turkey and Syria on 6 February is the fifth-deadliest this century.

පෙබරවාරි 6 වැනිදා තුර්කියට සහ සිරියාවට බලපෑ දැවැන්ත භූමිකම්පාව මේ සියවසේ සිදුවූ පස්වැනි මාරාන්තික භූමිකම්පාවයි.

2023 / 02/15

EU formally bans gasoline , diesel car sales from 2035.

යුරෝපනු සංගමය නිල වශයෙන් 2035 සිට පෙට්‍රල්, ඩීසල් මෝටර් රථ අලෙවිය තහනම් කරයි.

2023 / 02/14

SEU formally bans gasoline , diesel car sales from 2035.

යුරෝපනු සංගමය නිල වශයෙන් 2035 සිට පෙට්‍රල්, ඩීසල් මෝටර් රථ අලෙවිය තහනම් කරයි.

2023 / 02/14

Saudi Arabia is to send its first woman Rayyana Barnawi to space.

සෞදි අරාබිය තම ප්‍රථම කාන්තාව රයානා බර්නවී අභ්‍යවකාශයට යැවීමට නියමිතයි.

2023 / 02/14

Justice Mr. Nissanka Bandula Karunaratne took oath as the President of the Court of Appeal.

අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා දිවුරුම් දුන්නේය.

2023 / 02/06

EU bans Russian oil.


යුරෝපා සංගමය රුසියානු තෙල් තහනම් කරයි.

2023 / 02/06

Prestigious ‘Sri Lankabhimanya’ honorary award bestowed on Veteran politician Karu Jayasuriya.

ප්‍රවීණ දේශපාලඥ කරු ජයසූරිය මහතාට ගෞරවනීය 'ශ්‍රී ලංකාභිමාන්‍ය' ගෞරව සම්මානය පිරිනැමේ.

2023 / 02/03

UNESCO designates Ukraine's Odesa as World Heritage in Danger sites.

යුනෙස්කෝව විසින් යුක්රේනයේ ඔඩෙසා අවදානම් ස්ථානවල ලෝක උරුමයක් ලෙස නම් කරයි.

2023 / 01/27

Sri Lanka’s first female filmmaker Dr. Sumitra Peiris passed away.

ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපට නිෂ්පාදකවරිය වන ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත විය.

2023 / 01/20