fbpx

Current Affairs

Current Affairs

Droupadi Murmu got elected as the 15th President of India.

ද්‍රෞපදී මුර් මු ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

2022 / 07 / 25

WHO DG Tedros Adhanom, declared the current monkeypox outbreak a Public Health Emergency of International Concern.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ටෙඩ්රස් ඇඩනම් , වත්මන් වඳුරු වසංගතය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

2022 / 07 / 23

Shinzo Abe, Japan's Longest-Serving Prime Minister was assassinated.

ජපානයේ දීර්ඝතම කාලයක් අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඝාතනය විය.

2022 / 07 / 08

The G7 summit was held in Germany, the leading industrialized nations, which include France, Canada, Germany, Japan, Italy, the United Kingdom, and the United States.

2022 / 06/30

Sri Lanka has reduced the limit of foreign currency possession by an individual from USD 15,000 to USD 10,000.

ශ්‍රී ලංකාව පුද්ගලයෙකු සතුව විදේශ මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාව USD 15,000 සිට USD 10,000 දක්වා අඩු කර ඇත.

2022 / 06 / 25

UN World Food Program chief David Beasley is planning to visit Sri Lanka.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.

2022 / 06 / 11

UN agrees to change Turkey’s official name to ‘Türkiye’.

තුර්කියේ නිල නාමය ‘Türkiye’ ලෙස වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟ වෙයි.

2022 / 06 / 03

Indian author Geetanjali Shree won the International Booker Prize 2022 for Tomb of Sand.

ඉන්දීය ලේඛිකා ගීතාංජලී ශ්‍රී 2022 වසරේ "Tomb of Sand" සඳහා ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගත්තාය.

2022 / 05 / 31

Dr. Rohan Pethiyagoda conferred with Linnean Medal for Zoology.

ආචාර්ය රොහාන් පෙතියාගොඩ සත්ත්ව විද්‍යාව සඳහා ලිනියානු පදක්කම දිනාගත්තේය.

2022 / 05 / 29

WHO has reappointed Tedros Adhanom as Director general of WHO.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ටෙඩ්රස් ඇඩනම් යළි පත්කර ඇත.

2022 / 05 / 29