fbpx

Current Affairs

Current Affairs

Oscars 2022 for Best Picture has gone to 'CODA' while the Best Actress Oscars 2022 in leading role went to Jessica Chastain for 'The Eyes of Tammy Faye'. Will Smith took home the Oscars 'Best Actor in Leading Role' for 'King Richard'.

ඔස්කාර් 2022 හොඳම චිත්‍රපටිය සඳහා 'කෝඩා ' වෙත හිමි වූ අතර හොඳම නිළිය ඔස්කාර් 2022 ප්‍රධාන චරිතය සඳහා 'The Eyes of Tammy Faye' සඳහා ජසිකා චැස්ටේන් වෙත හිමි විය. ‘කිං රිචඩ්’ වෙනුවෙන් විල් ස්මිත් ඔස්කාර් සම්මාන උළෙලේ ‘හොඳම ප්‍රධාන චරිතයට’ හිමි විය.

2022 / 03/ 28

Islamic State (IS) named Abu al-Hassan al-Hashimi al-Qurayshi as its new leader.

ඉස්ලාමීය රාජ්‍යය (IS ත්‍රස්ත සංවිධානය) එහි නව නායකයා ලෙස අබු අල්-හසන් අල්-හෂිමි අල්-කුරේෂි නම් කර ඇත.

2022 / 03/ 06

Russia captured the Zaporizhzhia Nuclear Power Station, the largest nuclear power plant in Europe.

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන ශෑපරෝශ්ශියා න්‍යෂ්ටික බලාගාරය රුසියාව විසින් අල්ලා ගන්නා ලදී.

2022 / 03/ 04

India is to become World's most populous country in 2023 according to the UN reports.

එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව 2023 දී ඉන්දියාව ලොව වැඩිම ජනගහනයක් සිටින රට බවට පත් වනු ඇත.

2022 / 02 / 11

Gautam Adani has become the richest person in Asia.

ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත.

2022 / 02 / 04

Former Myanmar State Counsellor and de facto leader of the country Aung San Suu Kyi was sentenced to four more years in prison.

මියන්මාරයේ හිටපු රාජ්‍ය උපදේශක සහ එරට රාජ්‍ය නායිකා අවුන්සාන් සුකීට තවත් වසර හතරක සිරදඬුවමක් නියම කර තිබේ.

2022 / 01 / 27

Indonesia's new capital city will be called Nusantara, which was chosen by Indonesian President Joko Widodo.

ඉන්දුනීසියාවේ නව අගනුවර නුසන්තාරා ලෙස හඳුන්වනු ලබන අතර එය ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ විසින් තෝරා ගන්නා ලදී.

2022 / 01 / 26

NASA DAVINCI mission to study Venus.

NASA ආයතනය DAVINCI මෙහෙයුම සිකුරු ගැන අධ්‍යයනය කිරීම සඳහා දියත්කෙරේ.

2021 / 11 / 30