fbpx

Current Affairs

Current Affairs

China releases world's 'most detailed' map of Moon.


චීනය සඳෙහි ලොව 'වඩාත්ම සවිස්තරාත්මක' සිතියම නිකුත් කරයි.

2022 / 07 / 31

Zimbabwe has launched gold coins to be sold to the public to curb the inflation.

උද්ධමනය මැඩපැවැත්වීම සඳහා සිම්බාබ්වේ මහජනතාවට රන් කාසි නිකුත් කිරීම දියත් කර තිබේ.

2022 / 07 / 26

Droupadi Murmu got elected as the 15th President of India.

ද්‍රෞපදී මුර් මු ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

2022 / 07 / 25

WHO DG Tedros Adhanom, declared the current monkeypox outbreak a Public Health Emergency of International Concern.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ටෙඩ්රස් ඇඩනම් , වත්මන් වඳුරු වසංගතය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

2022 / 07 / 23

Shinzo Abe, Japan's Longest-Serving Prime Minister was assassinated.

ජපානයේ දීර්ඝතම කාලයක් අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඝාතනය විය.

2022 / 07 / 08

UN World Food Program chief David Beasley is planning to visit Sri Lanka.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.

2022 / 06 / 11

UN agrees to change Turkey’s official name to ‘Türkiye’.

තුර්කියේ නිල නාමය ‘Türkiye’ ලෙස වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟ වෙයි.

2022 / 06 / 03

Indian author Geetanjali Shree won the International Booker Prize 2022 for Tomb of Sand.

ඉන්දීය ලේඛිකා ගීතාංජලී ශ්‍රී 2022 වසරේ "Tomb of Sand" සඳහා ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගත්තාය.

2022 / 05 / 31

WHO has reappointed Tedros Adhanom as Director general of WHO.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ටෙඩ්රස් ඇඩනම් යළි පත්කර ඇත.

2022 / 05 / 29

Dr. Rohan Pethiyagoda conferred with Linnean Medal for Zoology.

ආචාර්ය රොහාන් පෙතියාගොඩ සත්ත්ව විද්‍යාව සඳහා ලිනියානු පදක්කම දිනාගත්තේය.

2022 / 05 / 29

Sri Lanka born Cassandra Fernando won a seat at the 2022 Australian federal election

2022 / 09 / 25

Sprinter Yupun Abeykoon set a new South Asian record in Men’s 100m and 200m.

ධාවන ශූර යුපුන් අබේකෝන් පිරිමි මීටර් 100 සහ මීටර් 200 නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීය.

2022 / 05 / 29

PERSONAL DATA PROTECTION ACT, No. 9 OF 2022 has been enacted in Sri Lanka to ensure the protection of personal data rights of the data in Digital space.

ඩිජිටල් අවකාශයේ දත්තවල පුද්ගලික දත්ත අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා 2022 අංක 9 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනත ශ්‍රී ලංකාව තුළ බලාත්මක කර ඇත.

2022 / 03 / 31

The Minimum Retirement Age in Sri Lanka has been deemed as 60 years of age.

ශ්‍රී ලංකාවේ අවම විශ්‍රාමික වයස අවුරුදු 60 ලෙස සැලකේ.

2022 / 09 / 25

NASA DAVINCI mission to study Venus.

NASA ආයතනය DAVINCI මෙහෙයුම සිකුරු ගැන අධ්‍යයනය කිරීම සඳහා දියත්කෙරේ.

2021 / 11 / 30